
(ශ්‍රී නාත් ප්‍රසන්න)
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය පසු අතුරුදන් වූ සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයාගේ සිරුර මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී අද (07) සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පෙම්වතියගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තරුණයාගේ සිරුර පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි

